ඩිම්බ මෝරන බෙහෙත් ගත්ත මාසවල ඔසප් වේදනාව වැඩි ඇයි?
Why are periods more painful on ovulation drugs?
sir,මට සාමාන්‍යයෙන් ඔසප් වන විට උදරයේ වේදනාව ඇති වෙන්නේ නැහැ.නමුත් ඩිම්බ මේරීම සඳහා ලබාදෙන ඖෂධ ගන්නා මාස වල පමණක් අධිකව ඔසප් වේදනාව ඇති වෙනවා.මෙයට හේතුව දැනගන්න පුළුවන්ද ?ස්තුතියි.
ඩිම්බ පිටවීමකින් පසු සාමාන්‍යයෙන් නියමිත පරිදි ඔසප් වීමට සිදු වෙනව. එසේ නැති විට සිදු වෙන ඔසප් වීම මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?