ඔසප් වෙලා තියෙද්දී එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant from sex during a period?
Douctor menses hedila tiyeddi lingikawa ekathu wimakadi babek hedenna puluwanda
ඔසප් වීම තිබෙන කාලය තුලදීම ඩිම්බයක් පිටවීමට ඇති ඉඩ කඩ අඩු නිසා ගැබ් ගැනීමට හැකියාව තරමක් අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?