නම: Hi*** | වයස: 30
ගැටළුව

sathi 11 k pamana vu vita ethek nomathiwa thibu bade kakkumak atha. Meyata hethuwa mokadda?

පිළිතුර


ගර්භණී කාලයේ සුළු උදර වේදනාවන් ඇති වීම සාමාන්‍ය තත්වයක්. තද වේදනාවක් නම් එයට හේතු සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)