Skip to main content
ප්‍රශ්නය

සති 11දී බඩේ කැක්කුමක් එන්නේ ඇයි?

Why does tummy pain start around 11 weeks of pregnancy?

sathi 11 k pamana vu vita ethek nomathiwa thibu bade kakkumak atha. Meyata hethuwa mokadda?

අසන ලද්දේ: Hi*** · වයස 30

ගර්භණී කාලයේ සුළු උදර වේදනාවන් ඇති වීම සාමාන්‍ය තත්වයක්. තද වේදනාවක් නම් එයට හේතු සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.