දරුවන් නැති වුණාට පස්සේ IUI එකත් අසාර්ථක නම් මොකද කරන්නේ?
After losing twins, what can be done when IUI also fails?
Dr.mama denata 3 ka vithara idan pcos sandaha prathikara gannawa.eta wasarakata pamana pasu pregnant una.twin babala.eth masa 6.5 n wage high pressure awa..urine ekka protein yanna gaththa,, e weddith mama hospital eke admit wela hitiye,masa 1 1/2 kin vithara miscarrige una..e siduweema wela denata 1 yr masa 9 k vithara wenawa,,eth thawama babek nehe,Meeta masayakata vithara kalin IUI prathikarayada kala.eyada sarthaka une ne.ma kumak kala yuthuda...
නැවතත් IUI කිරීමට අවශ්ය විය හැකියි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?