ගර්භණී කාලයේ උඩුබැලි අතට නිදා ගන්න එක හොඳ නැද්ද?
Is sleeping on your back bad for the baby in pregnancy?
mata sathi 23 wenawa. mama nida ganne udu pathata samahara aya mata kiwa wam alayata nida ganna udu athata nida ganna eka babata hinda nha kiyala meke sathya thawaya kumak da?
ගර්භාෂය විශාල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. එවිට ගර්භාෂයේ බර නිසා රුධිර වාහිනි අවහිරවී දරු ගැබට ඔක්සිජන් සැපයුම අඩු වෙන්න අවදානමක් තිබෙනව. වම් පැත්තට හැරී හෝ වෙනත් පහසු ඉරියව්වක නිදා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?