පුතෙක් ලබාගන්න එක් වෙන්න විශේෂ දවස් තියෙනවද?
Are there special days to have sex to conceive a boy?
Dr.mata danata 1babik innawa .danata ayata wayasa aurudu 2i masa3k aya gahanu daruwek. Geya mase 14wenida mata mensas haduna samanyen masekawa hadinawa dina 28k30athulatha.mata danaganna oni mata divini baba puthik labaganna ekweeme dina thibida?saru kalaya kiyanni mokakda? Pregnat wenna puluwan posible dates monada after mensas thank u.
උපදින දරුවා දුවෙක් හෝ පුතෙක් වීමට 50%ක සම්භාවිතාවයක් තිබෙන්නෙ. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම කාලය. පහත පිටුවෙන් එය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?