කිරි අඩු නම් සහ කිරි දෙද්දී රිදෙනවා නම් කරන්නේ මොකක්ද?
What helps when milk is low and feeding is painful?
Mata babek hambuna eyata dan dawas 6i.baba kiri uranakota eyata kiri enne aduwen..matath baba kiri uranakota godak wedanawak danenawa.eyata wisadumak denna vaidya thumani
ඔබේ පවුල් සෞඛ්ය සේවිකාව හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?