නම: Th *** | වයස: 28
Mama sati 10 pamana gabiniyaki.scan parikshanayedi dr kiwwa wadamaha path wela nisa masayak pamana yanathuru ekatu wenna epa kiyala. Wadamaha patweema atiwanne keseda.eya daruwata balapanawada.me gana pahada denna puluwanda.
පිළිතුර

වැදෑමහ ගර්භාෂයේ නියමිත ස්ථානයට වඩා පහලින් පිහිටීම මේ ලෙස හඳුන්වනව. ඒ නිසා දරුවාට හානියක් නැහැ. නමුත් හදිසියේ අධික රුධිර වහනයක් ඇති විය හැකි නිසා ප්‍රවේශම් වීමට සිදු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ka *** | වයස: 24
docter folic acid 5mg pregnat wenna balaporoththu wena kalayedi ganeema ahitha karada? E nisa pregnacy ekata gataluwak weda??
පිළිතුර

නැහැ. ඉන් හානියක් සිදු වෙන්නෙ  නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 24
Mta kalin dark gabak hata gena masa 5n nthi una eth mta wosh kre na eth dn aye mn pregnant ehma wenne ara klin wosh nokra nisa monwa hri ithuru wimkinda mta meya phdiliwa kiyla denna
පිළිතුර

නැහැ. දැන් දරුගැබ සාමාන්‍ය දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 33
Doctor Mata Dean sathi 37i Tamath Mata Kate thiththa gathiya wage tiyanawa. Eka normal deyakda.
පිළිතුර

මෙය සාමාන්‍යයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Dh *** | වයස: 36
Doctor mama vivahawela den masa 6 k wenawa. Apita thawama Babek ne. Mata ikmanata Babek hada ganna ona. Mata masa 3ka idala period hedila dawas 12k withara pahuwenakota bade wam petta Wedanawak enawa . Mama VOG doctor kenekuta pennuwa scan Kala monawath prushnayak ne kiwwa. Doctor M ehema wedanawak Enne dimba nomerima nisada Mata prathikarayak kiyanna plz
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සමහරවිට ඩිම්බ පිටවෙන විටත් මෙවැනි වේදනාවක් ඇති වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]