ප්‍රශ්නය
Dr.mama marry karala danata auruddai masayak wenawa..eth apita thama babala na..mage anga godak rasnei.babala nathi ekata eka balapanawada Dr??
පිළිතුර
නැහැ. ඔබට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හේතුවක් ඇති දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව.