නම: Ne*** | වයස: 28
ගැටළුව

Mama marry karala aurudu akai maasa 8k. Auruddaka wage kalayak upath palana pethi pawichchi kala.denata maasa 8 kata pera awa newaththuwa. Namuth mage periods circle aka akramawath. Masa dekak parakku wenawa samaharawita. Awita vog visin anumatha karapu norgest 5mg tablet walin keepa wathawakma periods heduna.den me wenakota mata thibena getaluwa mata nisi lesa dawasata period wenne nethi aka. Mage hemoglobin saha urine glucose levels normal.

පිළිතුර


ඔසප්වීම අක්‍රමවත් වෙන්නෙ මාසිකව ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම සහ හෝමෝන නිපදවීම චක්‍රාකාරයෙන් සිදු නොවෙන නිසා. මෙය නැවත ඇති කිරීමට ව්‍යායාම වල යෙදීම අවශ්‍ය වෙනව. ඊට අමතරව මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)