පෙති නැවැත්තුවාට පස්සේ ඔසප් වීම දිනට එන්නේ නැත්තේ ඇයි?
Why don't periods come on time after stopping the pill?
Mama marry karala aurudu akai maasa 8k. Auruddaka wage kalayak upath palana pethi pawichchi kala.denata maasa 8 kata pera awa newaththuwa. Namuth mage periods circle aka akramawath. Masa dekak parakku wenawa samaharawita. Awita vog visin anumatha karapu norgest 5mg tablet walin keepa wathawakma periods heduna.den me wenakota mata thibena getaluwa mata nisi lesa dawasata period wenne nethi aka. Mage hemoglobin saha urine glucose levels normal.
ඔසප්වීම අක්‍රමවත් වෙන්නෙ මාසිකව ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම සහ හෝමෝන නිපදවීම චක්‍රාකාරයෙන් සිදු නොවෙන නිසා. මෙය නැවත ඇති කිරීමට ව්‍යායාම වල යෙදීම අවශ්‍ය වෙනව. ඊට අමතරව මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?