Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය‍තුමනී ,මා මාගේ වෛද්‍ය‍වරයාගේ උපදෙස් පරිදි ගිය මාසයේ ඩිම්බ මේරීමට බෙහෙත් බී ,සරු කාලෙයේ 12දින scean එකත් කර,හෝමෝන නික්ෂේපනයක් කරා. එහෙත් මට මාර්තු 25 දින ඔසප් උනා . එහෙත් එය දිබ්බේ එක දිනක් පමනයි. වෙන මාසවලදී දින 4ක් තියෙනවා. එහෙත් මාර්තු මස එක දවසයි mensans උනේ.ඔසප් වී දින 10කට පසුව එනම් සරු කාලයේ 11දිනයේදී මාගේ යටි බඩ කොර වී,කොන්දත් සමඟ රීදීමක් ආවා. මෙයට හේතුව කුමක්ද ?මා ගැබ් ගෙන තිබේද?mensans එක දිනක් පමන තිබීමට හේතුව කුමක්ද ? මා ගැබ් ගෙනද?

අසන ලද්දේ: ති*** · වයස 24 · 1056 views

පිළිතුර

ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් සිදුකර බලන්න. ඔසප්වීමේ දින ගනන ගැබ් ගැනීමට සම්බන්ධ නැහැ.