Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ අත් පා කැසෙනවා නම් කාව හමුවෙන්න ඕනද?

Itchy hands and feet in pregnancy — which doctor to see?

Doctor,mama obathumage lipiyaks dekka pregnant kalaya thula ath kakul ega ehema kasanawanam ikmaninma doctor kenek hamba wenna kiyala. Ehema ega kasanne maanasika leda thiyenakotada?edema ega kasnawanam api hamba wanna one Monaa sambanda doctor kenekda?plz ikmanin pilithurak denna doctor.thanks.

අසන ලද්දේ: Ma*** · වයස 30

අත් වල සහ පාදයේ යටි පැත්තේ කැසීම අක්මාව සම්බන්ධ රෝග තත්වයක් වෙන obstetric cholestatis කියන රෝග තත්වය නිසා ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉක්මණින් ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවෙන්න.