නම: Ma*** | වයස: 30
ගැටළුව

Doctor,mama obathumage lipiyaks dekka pregnant kalaya thula ath kakul ega ehema kasanawanam ikmaninma doctor kenek hamba wenna kiyala. Ehema ega kasanne maanasika leda thiyenakotada?edema ega kasnawanam api hamba wanna one Monaa sambanda doctor kenekda?plz ikmanin pilithurak denna doctor.thanks.

පිළිතුර


අත් වල සහ පාදයේ යටි පැත්තේ කැසීම අක්මාව සම්බන්ධ රෝග තත්වයක් වෙන obstetric cholestatis කියන රෝග තත්වය නිසා ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉක්මණින් ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවෙන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)