Skip to main content
ප්‍රශ්නය

IUI තුනක් අසාර්ථක වුණත් දරුවෙක් නැත්නම් කුමක් කරන්නද?

No baby after three failed IUIs — what next?

Mama marry karala aurudu 3k wenawa thama daruwen nehe mn prathikarath Kara iui 3k Kara harigiye nehe mage osap chakrayath hariyatama thiyanawa..

අසන ලද්දේ: M.*** · වයස 26

මදසරු බව පිළිබඳ වැඩි විස්තර පහත පිටුවේ දැක්වෙනව.

http://www.vog.lk/topics.php?t=fertility