ප්‍රශ්නය
Dr. Mn Vivaha une Giya Auruddhe Mn mage Suwamiya Samaga Herenna Wena Kisidhu Lingika Sambandhathawak Mita Kalin Athi Kara Gena Naha. Namuth Ma Mul Warata Lingikawa Ek uwath Rudhira Wahanayak Sidhu Uwe Naha..La Duburu Pehethi shrawayak Pitath Uwa. Namuth elesa Sidhu uye Mandha? Pahadanna????
පිළිතුර
සමහර කාන්තාවන්ට පලමු සංසර්ගයේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. එයට හේතු වෙන්නේ උපතින්ම කන්‍යා පටලයක් පිහිටා නොතිබීම හෝ කන්‍යා පටලය ඇදෙන සුළු වීම.