නම: Ja *** | වයස: 29
පිළිතුර
මුත්‍රා පොසිටිව් නම් නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. සති 7කට පසුව ස්කෑන් පරීක්ෂණයක් මගින් දරු ගැබ නිරීක්ෂණය කිරීමට පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

එක් පැලෝපීය නාලයක් සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් එය පිළිසිඳ ගැනීමට ප්‍රමාණවත්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පැලෝපීය නාල වල අවහිරයක් ඇති දැයි සොයා බැලීමට සිදු කරන HSG පරීක්ෂණය බොහෝවිට සිහි නැති කිරීමකින් තොරව සිදු කරන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගර්භෂයේ ගෙඩි ඇති දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් නිවැරදිව දැන ගන්න පුළුවන්.