Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama denata sathi 22ka gebaniyak. Mama sathi 7di scan kala baba hodin innawa kiwa mama aye scan kalene mama aye sathi 24n aye scan karanna inne mulin aniwaryen thawa scan ekak karanna onamada

අසන ලද්දේ: Ni*** · වයස 25 · 470 views

පිළිතුර

අනිවාර්ය නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ස්කෑන් පරීක්ෂණ සිදු කරවා ගන්න.