බඩ කුඩා වීම බබාගේ වර්ධනයට බාධාවක්ද?
Does a small bump hold back the baby's growth?
Doctor man pregnant Masa 4 Yi sathiyak wenawa ( sathi 17 wenawa).Namuth mage udaraya loku na thama pregnant Amma kenek kiyala bahira penumen penne na sathi 14 di scan karala baluwa baba hodata innawa kiwwa eth mage udaraya echchara penne Nathi nisa meka gataluwakda doctor nathnam idiri Masa kihipayedi uaraye wenasak dakinna labevida udaraya podi nisa meya babage wardhanayata badhawakda.
මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරුවාගේ ප්‍රමාණය සාමාන්‍ය නම් බියවිය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?