ඩිම්බ මෝරන පෙති තනියම බොන එක හොඳද?
Is it safe to take ovulation tablets without supervision?
Man babek balaporottuven inne.doc kenek general bet gannava.period vela 2davase idala bet 2k liyala dunna bonna.e atara avit period una davasa kiyala scan ekata date ganna kiva.doc me mase apita doc meet venna nogihin me bet bila saru davas valata ekatu unama kamaknedda
මෙම ඖෂධ වෛද්‍ය අධීක්ෂණයකින් තොරව භාවිතා කිරීමට සුදුසු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?