Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.ape dimba Meri mata .kollu thambala biwata prashnayak nedda.

අසන ලද්දේ: Sh*** · වයස 23 · 648 views

පිළිතුර

බටහිර ඖෂධ හැර අනිකුත් ආයුර්වේද වැනි ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කිරීමට දැනුමක් මා හට නොමැති නිසා මෙයට පිළිතුරු දීම අපහසුයි.