Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් දිගටම ගැනීමෙන් අතුරු ආබාධ තියෙනවද?

Are ovulation induction drugs harmful if taken long term?

Dr. Folistim 50 kiyana dimba morana tablet dirgakalinawa genimen athuru abada athiweyda....?

අසන ලද්දේ: Ch*** · වයස 31

ඔව්. මෙම ඖෂධ ලබා ගත යුතු වෙන්නෙ වෛද්‍ය අධීක්ෂණය යටතේ සීමිත කාලයකට පමණයි.