Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම හරියට වෙනවා නම් ගැබ් ගන්න කල් යන්නේ ඇයි?

Periods are regular — why is conceiving taking so long?

Doctor mama marry karala masa 11i mata thama daru sampatha ne.mata masikawa osap weemath siduwenawa .ITN ai e pregnant wenna kal yanne.

අසන ලද්දේ: Ni*** · වයස 22

ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත පිටුවේ දැක්වෙනව.

FERTILITY.VOG.LK