නම: Mi *** | වයස: 28
පිළිතුර
සංකූලතාවයක් නොමැති නම් ගර්භණී කාලයේ ලිංගික එක්වීම නිසා දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙම වාර්තාව නැවත පරීක්ෂා කර බැලිය යුතුයි. දිගින් දිගටම මේ තත්වය පවතී නම් වෘෂණ කෝෂ වලින් ශුක්‍රාණු ලබා ගෙන IVF/ICSI සිදු කිරීම හැර වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ. ඔබට තවමත් ඔසප්වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. මේ සඳහා වෛද්‍ය උපදෙස් අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ගෙඩිය ඇති ස්ථානය අනුව ඉන් බලපෑමක් ඇතිදැයි තීරණය වෙන්නෙ. බොහෝවට ඉන් කරදරයක් සිදු වෙන්නෙ නැහැ.