Skip to main content
ප්‍රශ්නය

පියයුරු රිදෙන එක ගැබ් ගැනීමේ ලක්ෂණයක්ද?

Is breast pain a sign of pregnancy?

Dr.mata period hedune march 16.mm marry karala inne.26 wenidagen passe api ekathu une nehe.mage piyayuru 2 dawas 5k vitara hodatama ridenawa.
Me garbani bawe lakshanayakda?
Hgc test ekak karanna ona period hedenna tiyena date eka pahu unamada?

අසන ලද්දේ: Ch*** · වයස 33

ගර්භණී ලක්ෂණ ඇතිවෙන්න සාමාන්‍යයෙන් මීට වඩා කාලයක් ගත වෙනව. නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්.