Skip to main content
ප්‍රශ්නය

හැමදාම ටිකෙන් ටික ලේ යනවා නම් මොකද කරන්න ඕන?

What to do about daily spotting between periods?

Mage masika osap weema akramawath hamadama tika tika bleed wenawa Doctor kenek beheth dunna femilon upath palana beheth mass 6k bonna kiwwa hoda doctor kenek kiyanna mata me gataluwata

අසන ලද්දේ: Ma*** · වයස 28

දිගින් දිගටම රුධිර වහනයක් පවතින නිසා ගර්භාෂයේ හෝ ගැබ් ගෙලහි කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇති දැයි සෙයා බැලීම වැදගත්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.