Skip to main content
ප්‍රශ්නය

ගර්භණී වෙලා වමනය නැත්නම් ඒක ප්‍රශ්නයක්ද?

Is it a problem to have no morning sickness at all?

Dr mama masa 2wenawa pregnant wela.eth mata wamanaya wage mukuthma na.mage ammatath ehema thibune nalu.eka roga lakshaayakda.eya samanya thathwayakda.

අසන ලද්දේ: Hi*** · වයස 28

මෙය සාමාන්‍ය තත්වයක්. හැමෝටම එකම ආකාරයෙන් මෙම රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.