නම: Sh*** | වයස: 28
ගැටළුව

Doctor mama one mounth pregnant Mata kessa ha sema nitarama hedenawa mama a sadaha Beth gathta peganent bawa nodena a beheth daruwata balapayida

පිළිතුර


මෙවැනි අසනීප තත්වයන්ට සාමාන්‍යයෙන් දෙන බොහෝ ඖෂධ දරු ගැබට හානිකර වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)