නම: An *** | වයස: 28
Dr husbange sperm mortility 0 .meyata treatments widihata testoviron innection eka widunawa.dr me nisa sperm wala progress ekak tuenawada.iui krnnata hekiyawa tyenawda .
පිළිතුර

නැහැ. IUI සාර්ථක වීමට ඇති ඉඩ අඩුයි. මේ සඳහා ICSI/IVF තාක්ෂණය අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: AD *** | වයස: 27
Dr. mage left side 1 dimbakoshayaka cyst 1k tibila laparoscopy 1kin aen kala . 2017 March wala.dan aeth e side 1 ma cyst 1 awith . mage vog dr. IUI 1k karanda dunna. IUI 1k kirimen prathipalayak tibeda.
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත සැත්කමක් අවශ්‍යදැයි වෛද්‍ය වරයා තීරණය කරාවි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Po *** | වයස: 25
mage secerian sathkamak karala daruwa gatte mage illima matha nathuwa mata kisima asanipa thathwayak thibune na wayasa 21hambune ,dan nawatha babek hambunoth man kuman delivery ekakatada sudusu
පිළිතුර

නැවත සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 27
Docter pojestaron homone kiyanne monawada pegnut wela mul sati 12 di me capsule eke denne ay abotion ekak wena eke nawattannada abortion ekak wena eke nawattane treetment tiyenawada docter ewa pegnut unamada kranna one nattam ete kalima treetment kranna oneda
පිළිතුර

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවීම අඩු වෙන නිසා ඉතා කලාතුරකින් ගබ්සාවන් වෙන්න පුළුවන්. එවැනි ගබ්සාවන් පමණක් මෙම හෝමෝන පෙති ගැනීම මගින් වැලකෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 28
Dr. Me dinawala api babek balaprtthuwen ennawa, Mage BMI 26. Morning & evening normal walk (40 mins) karanna hodada, Danata pregnant nam aya hanikarada? Thank you.
පිළිතුර

ව්‍යායාම කිරීම ඉතා සුදුසුයි. ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]