Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama marry karala dn aurudu 2k wenawa.waidya prathikara kalath thama prathipalayak ganimata nohaki una.doctesla ,scaning walin kiyanna mage dimba moranwa durwalai kiyala.Me hethuwen mata darupalayak labaganimata nohaki weida??kalauththe kumakda?

අසන ලද්දේ: Ma*** · වයස 24 · 458 views

පිළිතුර

මෙයට ප්‍රතිකාර තිබෙනව. ඔබ දෙදෙනාගේම වෙනත් ගැටළු ඇතිදැයි පරී්ක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න.