ටෙස්ට් නෙගටිව් වුණත් ස්කෑන් එකේ කලලයක් පේන්න පුළුවන්ද?
Can a scan show a baby when the urine test is negative?
Dr mage hormone prashnayak thiyanawa. Mensus hadenne masa 2 sarayak. Dr. Kiwwe mage dimba ewarayi kiyala. Beheth gattama pasugiya masa 3 hariyata dina 28 haduna. mama dina 45 mutra test eka negative una. Dina 47 scan karanakota kalalayak thibuna. Ehema wenna puluwanda? Mama gaththe sinhala beheth. Pregnant kiyala niwaradiwa dana ganne kohomada?
ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කර ගැනීමට මුත්රා හෝ රුධිරය පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?