Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පස්සේ ශුක්‍ර තරලය ආපහු පිට වෙන්නේ ඇයි?

Why does semen come back out after intercourse?

Dr. ligika ekathu weemen passe husbandge shukranu ewitama ho pasudina nawatha yoni margayen siyalla pita wenne ai. me nisa apita kawadawath babek nathi weida

අසන ලද්දේ: is*** · වයස 27

මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.