Skip to main content
ප්‍රශ්නය

කලලයේ අසාමාන්‍යතා වළක්වා ගන්නේ කොහොමද?

How can birth defects in the baby be prevented?

Doctor kalalayaka asaamanyatha magaharawa ganne kohomada?

අසන ලද්දේ: Wi*** · වයස 30

උපතින්ම අසාමාන්‍ය කලලයක් නිවැරදි කිරීමට හැකියාවක් නැහැ. නමුත් අසාමාන්‍යතාවයන් ඇති විම වලක්වා ගැනීමට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම, රුබෙල්ලා වැනි රෝග තත්වයන් ගෙන් වැලකීම වැනි දේවල් වලින් පුළුවන්.