නම: Ni *** | වයස: 29
පිළිතුර
ගර්භ තරල ප්‍රමාණය අඩු නම් බබාගේ වර්ධනය සහ වෙනත් කිසියම් ගැටළුවක් අැතිදැයි වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔව්.

පරීක්ෂාවකින් තොරව මේ ගැන උපදෙස් ලබා දීමට අපහසුයි. වැඩි විස්තර ඔබේ වෙෙද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නියමිත කාලයෙන් පසුවත් උපත් පාලන නික්ෂේපනය ක්‍රියාකාරී වෙන්න පුළුවන්. නමුත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
IUI සිදුකරන අායතනය අනුව වියදම වෙනස් වෙනව. ඔබේ වෙෙද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.