Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමේ මුල් දවස් දෙකේ බඩ රිදෙන එකට බෙහෙතක් නැද්ද?

Is there medicine for period pain on the first two days?

Osap palaweni dina saha 2wana dina bada ridenwa..ewata behethak nethda...kekkuma uhulanna be

අසන ලද්දේ: An*** · වයස 19

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.