Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

අපි දැනට විවාහ වෙලා අවුරුද්දක් පමණ වෙනවා...ලිංගිව එකතු වුනත්බි බිරිද ගැබි ගැනිමක් සිදුවුණේ නැත..මෙිය මාහට මානසික ගැටලුවක් වි ඇත.වෛද්‍යතමනි..මෙි සදහා පිළිතුරක් ලබා දෙන්න

අසන ලද්දේ: M.*** · වයස 29 · 467 views

පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසියමක් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න.