නම: SK *** | වයස: 34
ඩොක්ටර් අපි බැදලා අවුරැදු 3 මාස 4ක් පමණ වෙනවා. තාම බබාලා නෑ. හස්බන්ඩ්ට varicocle surgery එක කලා. දැනට මාස 02ක් විතර වෙනවා. එයාගේ SFA එක සර්ජරි එකට කලින් තිබුණට වඩා දැන් ටිකක් වැඩිවෙලා තියෙනවා. ඩොක්ටර් නිර්දේශ කලා IUI වලට. ඒත් කරන වෙලාවේ ඩොක්ටර් කිව්වේ හස්බන්ඩ්ගේ ධාතු පමාණය IUI සාර්ථක වෙන්න මදි කියලයි. හස්බන්ඩ්ගේ ධාතු ඉදිරයටත් වැඩි වීමක් නොවුනොත් දරැවෙක් ලබා ගැනීමට අපට වෙන පියවරක් නැතිද?
පිළිතුර

IVF/ICSI ක්‍රමයට දරු පිළිසිඳ ගැනීමක් සඳහා හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 27
Dr mn baba la nati nisa vog Dr kenek gan beheth gatta 5 days eka digata beheth aran injection ekakut gahuwa e injection eka mokak sadahada? Mn tvs scan ekat kala
පිළිතුර

ඩිම්බ පිටවීමට නියමිත වේලාවට සිදු වීම සඳහා මෙම නික්ෂේපනය ලබා දෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Mi *** | වයස: 27
Doctor..mama marry karala denata auruddak wenawa.darupala apekshawen innawa.garbani wenna pramada nisa doctor kenek lagata gihin scan karala beluwa.a doctor kivve mage dimba tawama morala na kiyala.depeththema dimba godak tiyanawalu..ekak vitharai tiyenna ona kiyanawa.denata maasa 3ka idan beheth bonawa.masen mase doc.beheth wedi karanawa.me wage thatwayak athi wenna balapaana hethuwa mokadda...maga era ganna obathuma dena visaduma mokadda
පිළිතුර

මෙයට හේතුව පොලිසිස්ටික් ඕවරි තත්වය විය හැකියි. ඒ ගැන විස්තර පහත පිටුවේ දැක්වෙනව.
pcos.vog.lk

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: na *** | වයස: 34
dr. bloodwala platelat adu wenda puluwanda pregnancy period eke? 9 week pregnancy
පිළිතුර

පුළුවන්. නමුත් මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන නිසා ඒ ගැන සොයා බැලිීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Hi *** | වයස: 24
mamai man marry krnna hitapu kenath ekk eka parak lingikwa ekthu una. dan masa 2k wge kaalyak thula mersous hadune na eka prashnayak weida??
පිළිතුර

මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන නොමැති බව තහවුරු කර ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]