දින 28න් හරියටම ඔසප් වෙනවා නම් ඩිම්බ මෝරනවා කියන එකද?
Does a regular 28-day cycle mean ovulation is happening?
dr. hariyatama dina 28kin menses hadenawa kiyanne eyage dimba moranawa kiyana ekada. dimba moranne naththam menses hariyatama 28kin hadenne na neda
නැහැ. ඩිම්බ මේරීම සාමාන්ය පරිදි සිදුවේදැයි දැන ගැනීමට වෙනත් පරීක්ෂණ අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?