Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් දෙන්නේ ඇයි? දිගටම බොන්න හොඳද?

Why are ovulation drugs given, and is long-term use safe?

Dr man 5 months babkta try karala paraku unu nisa vog kenek meet una.Maget husbandget kisima prashnayak na kiwa.Saru bawa wadi wena kiyala OVAFIN 50mg periods wela 2ni dawase idan dina 5k aran 14weni dawase scan karala kiwa 1 hoda dimbayak tiyanwa kiyala.Doctor a tablets dene kumak sandahada? Me mase pregnant une natam a tablet 1ma 150mg gana kiwa.Doctor eka digatama bona hodaida?

අසන ලද්දේ: Ni*** · වයස 27

මෙම ඖෂධ ලබා දෙන්නෙ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි. වෛද්‍ය උපදෙස් අනුව පමණක් මෙම ඖෂධය ලබා ගත යුතුයි.