Skip to main content
ප්‍රශ්නය

මාසයක් විතර ඔසප් ලේ නොනැවතී යන්නේ ඇයි?

Why has the bleeding not stopped for a month?

Doctor,mage wayasa dan 25.mata last mensus hadune march 10 wage.but dan masayak witharama eka adu wene na.meeta kalin kawadawath ehema wela na.normal dawas 5 k withara thibila hoda wenawa.plz mekata reason eka mokak wiy hakida.man thama doctor kenek gawata gye na..please give me a quick response.

අසන ලද්දේ: Di*** · වයස 25

මේ ගැන පරීක්ෂා කර බැලිය යුතු වෙනව. සමහරවිට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වේවි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.