Skip to main content
ප්‍රශ්නය

මව්කිරි මදි නම් වැඩි කරගන්නේ කොහොමද?

How can a low breast milk supply be improved?

Mage kiri madi nisa ane mage daruwa punchiy docter.kiri wadenna mama ganna oni kama gana pahadily karanna docter.godak pim sidda wenawa.

අසන ලද්දේ: Di*** · වයස 31

මව්කිරි දීමේ ඉරියව්ව සහ කිරි දෙන ආකාරය අනුව මෙය නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනව. පවුල් සෞඛ්‍ය සේවිකාව හො ලමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.