Skip to main content
ප්‍රශ්නය

වකුගඩුවෙන් ප්‍රෝටීන් පිට වෙන රෝගය ගබ්සාවට හේතුවක්ද?

Can a kidney problem that leaks protein cause miscarriage?

Doctor man kidni walin proteins pitawena prashne kata behet bonawa mata 3serayak babala netiuna ehema wenne ai

අසන ලද්දේ: Th*** · වයස 25

මේ ගැන වැඩිදුර පරීක්ෂා කර බැලිය යුතු වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.