නම: Is *** | වයස: 28
Pregnancy ekakadi palaweni scan eka kalauthu kalayak tiyenawada... Ekata hethuwa
පිළිතුර

සති 14කට පෙර පලමු ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sa *** | වයස: 27
siseriya sathkamakin pasu e laga daruwa sadeemaya kopamana kalak sitiya yuthuda waiddayathumani
පිළිතුර

වසරකට පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ma *** | වයස: 30
i am married..I have a POCD..now an tretment with nephrotic syndrome..renal biapsy done..it has IgA nephropathy with minimal change disease..now am taken prednisolone 20mg EOD.. now i want to be pregnant..how lone i am pregnant?
පිළිතුර

It is better to get advise from your doctor before trying to become pregnant.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 30
mawage le wargaya o- saha piyage le wargaya o+ u wita labenna inna babata prashna athiweda?me sambanda adahas
පිළිතුර

දරුවාගේ රුධිර ගණය + වුව හොත් දරුවාට යම් බලපෑමක් වීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: නය *** | වයස: 26
වෛද්‍යතුමනි, මා සති 9 සම්පූර්ණ මවක් වෙමි. 22.5.2017 දින මගේ FBC වාර්ථාවේ WBC 16.62 Absolute White Cells Count-N 12.3 අගයන් පෙන්වයි. වාර්ථාවේ අනෙක් අගයන් සියල්ල සාමාන්‍ය වන අතර මෙය බිය විය යුතු තත්වයක් ද ? මා රකියාවක් කරන අතර බොහෝ දින වල තද හිසේ කැක්කුමක් හා ඉඳහිට ඇඟේ රස්නයක් ද පවතී. පළමු Scan පරික්ෂණයෙන් දරැවා නීරෝගී බව කියවිනි (22.5.17) වෛද්‍යතුමනි, කරැනාකර මට පිළිතුරක් ලබා දෙන්න ස්තූතියි
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. උණ පවතීනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]