ස්කෑන් වාර්තාවේ එන්ඩොමෙට්‍රියෝමා කියන්නේ මොකක්ද?
What does an endometrioma on a scan report mean?
Mage left ovary cyst ekkak thibila 2016.07.laparascopy cystectomy ekjakin ayin kala.den aye mage konda ha bade wedanawa nisa doctor keneku hamuwu wita scan test ekakata yomu kala.e report eke me widiyata thiyenawa " there is a3.8 * 3.6 cm septated cystic lesion in left ovary.th fluid has low level echos.no internal vascularity.the left ovarian cystic lesion is in favor of endometrioma.retroverted uterus.no left renal calculi or HN." .me kiyana de pahada denna.mama thawama marry karala ne.mage me thathwaya daruwan lebeema sadaha badawakda
ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ඇති බවයි මේ වාර්තාවේ සැක කරන්නෙ. මේ ගැනට කලින් ශල්යකරමයේ වාර්තාව සමග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමට කලින් සහ එකතු වෙද්දී යටි බඩ රිදෙන්නේ ඇයි?Why is there lower belly pain before periods and during sex?
ස්කෑන් සාමාන්‍ය වුණත් යටි බඩ රිදීම සහ සුද යාම රෝගයක්ද?Belly pain and discharge despite a normal scan: is it a disease?
එන්ඩොමෙට්‍රියොසිස් තියෙද්දී IUI අසාර්ථක වුණොත් මොකද කරන්නේ?What next for endometriosis when IUI has failed?
එන්ඩොමෙට්‍රියෝසිස් laparoscopy සැත්කමට කොච්චර වියදම් යනවද?How much does laparoscopy for endometriosis cost?