ඔසප් ලේ ටිකක් විතරක් යනවා නම් ගැබ් ගන්න බැරිද?
Very light periods — is conceiving still possible?
Mata mansas hadanna ekath poddak hadanna mata babak ha daganna ona e nisa mata bayai
මේ ගැන පරීක්ෂා කර බැලිම සුදුසුයි. සමහරවිට ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?