ප්‍රශ්නය
Mama marry karala masa 11 k wenawa.api denna akata iddi tikak wela yaddi mage shishnaya apranika wenawa.meka loku prashnayak..shukranu pitawennet ne..ath swayn vindanayedi me kisiwak ne...shukranu pitawenawa shishnayt shaktimat..ane mata mekata udau karanna mahattayoo.
පිළිතුර
මෙය මානසික තත්වයක් නිසා ඇති වෙන්නෙ. වෛද්‍ය වරයකු හමුවී උපදෙස් ලබා ගන්න.