ප්‍රශ්නය
Dr mama may mase marry karanawa.hanymoon 1ka dawasata mage masika osap wima sidu wenawa..may masa osap wima nawathimata beheth laba ganimen gataluwak athi weda..?
පිළිතුර
නැහැ. වෛද්‍ය උපදෙස් අනුව මේ සඳහා ඖෂධ භාවිතා කරන්න පුළුවන්.
නැහැ. වෛද්‍ය උපදෙස් අනුව මේ සඳහා ඖෂධ භාවිතා කරන්න පුළුවන්.