Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම හෝර්මෝන කරලක් තැන්පත් කරලා අවුරැදු පහක් වෙනවා.2017ජනවාරි මාසයේ නැවත බබෙක් හදන්න ඒක අයින් කරා.නමුත් මට තවම හොද පූතිපල නැහැ.වෛද්‍යතුමනි ඒ ඇයි.මහග් ඇගේ තවම ඒ බෙහෙත තියෙනවාද.සරැ කාලෙ එකතු වුනත් තවම බබෙක් නැහැ.

අසන ලද්දේ: La*** · වයස 30 · 458 views

පිළිතුර

නැහැ. කරල ඉවත් කිරීමෙන් පසු ඉන් කිසිම බලපෑමක් සිදු වෙන්නෙ නැහැ.