Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Geb ganimak siduwanna kopana kal yanawada??geb ganima sidu wunahamada wamanaya yanne??wamanaya yanne kopana kalayakata pasuwada??

අසන ලද්දේ: Ma*** · වයස 19 · 1588 views

පිළිතුර

ගැබ් ගැනීමට ගතවෙන කාලය වෙනස් වෙන්න පුලුවන්. වමනය වැනි රෝග ලක්ෂණ හැමෝටම ඇති වෙන්නෙ නැහැ. එම ලක්ෂණ ඇති වීමට පෙර ඔසප් වීම ප්‍රමද වීම හඳුනා ගන්න පුළුවන්. එවිට මුත්‍රා පරීක්ෂා කර බලා ගැබ් ගෙන ඇති දැයි තහවුරු කර ගන්න පුළුවන්.