නම: Ma *** | වයස: 28
පිළිතුර
නැවත ගැබ් ගැනීම කල් දැමීමට අවශ්‍ය නැහැ. ඒ සඳහා දැන් උත්සාහ කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙවැනි වගු වල විද්‍යාත්මක පදනමක් නැහැ. එම නිසා එවැනි ලිපි මෙම වෙබ් අඩවියේ පල කරන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කැල්සියම් පෙති කලින් ලබා ගැනිම හානිකර නැහැ. නමුත් එය අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන නිවැරදිව දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් සිදු කල යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.