එක් වුණාම යෝනිය අසල ඉරිතැලීමක් ඇති වෙන්නේ ඇයි?
Why does the skin near the vagina tear after intercourse?
Mama husbant samaga ekathu wena awasthawen pasuwa vagaina place aka yata space aka palimak akarayata thuwala wenawa kotharam prawesam unath.eya itha wedanakariy.dawas3k 4k giyama eya suwa wenawa.e ay doctor.meya asanipa thathwayakda
මෙය වියලිබව නිසා සිදු වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී ආසාදන තත්වයක් නැති බව තහවුරු කර ගෙන සුදුසු ලිහිසිකාරක ඖෂධයක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?