දරුවාගේ දඟලීම දැනෙන්නේ කවදා සිටද? කොහොමද දැනෙන්නේ?
When do the baby's movements start to be felt?
dr.man pragnat.denata 21 week wenawa. baba dagalanne koi wage kaledida.mata thawama lokuwata ehema denenne naha.samahara welawata bada kora wenawa wage awilla nathuwa yanawa, dagalanawa dennenne koi widiyatada..thawa kal yaida dagalanna. dr kiuwa sathi 12 di mage wedehamahata pahalin tiyenne kiyala scan ekedi. ekata kaman nadda.mata nawatha scan karanna enna kiuwe may 5.e wenakan innada.. naththam baba dagalana eka hariyatama denne nathi nisa kalin penwannada..ikmanin pilithurak laba denna.me mage palaweni baba.
බබා දැඟලීම දැනෙන ආකාරය එකිනෙකාට වෙනස්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/661-reduced-fetal-movements.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?